බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවරඑළිය රෝහලේ පී.සී.ආර්. නැවතිලා… මධ්‍යම පලාතෙම අඩු කරලා – පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

by editor
මැයි 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මධ්‍යම පළාත තුළ සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය අඩු වීම නිසා කොවිඩ් සමාජගත වී ඇති ආකාරය පිළිබඳ නිවැරදි අදහසක් ගැනීමට නොහැකි වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කොවිඩ් ව්‍යාප්තය පාලනය කිරීම සඳහාවන මෙහෙයුම් කමිටු විශේෂ රැස්වීමේ දී ය.

මේ වනවිට නුවරඑළිය රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ සියල්ල නවත්වා ඇති බවත් මහනුවර රෝහලේ  සිදුවන පී.සී, ආර්. 370න් 200ත් 210ත් අතර ප්‍රමාණයක් දිනපතා ආසාදිත බව තහවුරු වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කීවේය.

මෙහිදී අදහස් දක්වමින් මහනුවර දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුරංග ප්‍රනාන්දු කීවේ  නුවරඑළිය රෝහලේ  පී.සී.ආර් යන්ත්‍ර දෙකම  දින 14ක් තිස්සේ කැඩී ඇති බවය.   මේ හේතුව මත වතුකරයේ ජනතාව මේ රෝගයට ගොදුරු වෙලා ද නැද්ද යන්නවත් සොයාගත නොහැකි බව වෛද්‍යවරයා කීවේය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

“ වසංගතයට ගොදුරුවන අය වෙනුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන  ගොඩනැගීම පැතත්කට තියලා මේ රෝගය මොනතරම් පැතිරිලා දියලා හොයන්න  මූලික පරීක්ෂණය කිරීම සඳහා පහසුකම් සකස් කරලා දෙන්න. පී.සී.ආර් පරීක්ෂණ කරන්න පහසුකම් හදලා දෙන්න කියාල මා   මෙහෙයුම් කමිටුවෙන් ඉල්ලා සිටිනවා.

“ මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් දිනක 200 210ක් පොසිටිව්.   නුවරඑළියෙ යන්ත්‍ර කැඩෙන්න කලින් දිනකට 100කට අධිකව පොසිටිව් උනා. මැෂින්   කැඩුනට පස්සේ කී දෙනෙක් පොසිටිව් උනාද දන්නෙ නෑ.  දැන්වත් සති 4ක්  ප්‍රදේශය තුළ සංචරණ සීමා පැනවා පරීක්ෂණ කඩිනම් කර නිසි සැලැස්මකට කටයුතු කළොත් ඉදිරි මාස 6 ගැන යම් බලාපොරොත්තුවක් තබා ගන්න පුලුවන්. නැතිනම් නුවර දිස්ත්‍රික්කයේ ඉන්න මිලියන 1.5ක ජනගහණය මේ වසංගතයෙ ගොදුරු උනොත් අපට කරන්න දෙයක් නැතිව බලාගෙන ඉන්න වෙන්නෙ.“

මහනුවර දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුරංග ප්‍රනාන්දු වැඩිදුරටත් කීවේය.

මෙම රැස්වීමට ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, රජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ගුණතිලක රාජපක්ෂ, වසන්ත යාපා, ඇතුළු දේශපාලකයන් හා පළාත් ප්‍රධාන ලේකම් රාජරත්න, දිසාපත් චන්දන තෙන්කෝන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටිති.

 

Share69Tweet43
Previous Post

කුණ්ඩසාලේ මහමෙවුනා අසපුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙයි…

Next Post

තෙල්දෙණිය රෝහලේ කොවිඩ් රෝගීන් 06ක් ජීවිතය සමග සටනක

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.