නිරෝධායන මධ්‍යස්ථානවල පාචනය පැතිරීමේ අවදානමක්…

Wash-Hand

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පානීයජල මූලාශ්‍රයන් අපිරිසිදු වීම හා මැස්සන්‌ගේ අධික වර්ධනය හේතුවෙන් නිරෝදායන මධ්‍යස්ථායන් හී  පාචන රෝග තත්ත්වයන් පැතිර යා හැකි බැවින් ඒ පිලිබදව වඩාත් කල්පනාකාරී වන්නැයි  නිරෝදායන මධ්‍යස්ථානයන්  භාරකරුවන්ගෙන් විශේෂඥ වෛද්‍යරුන් ඉල්ලා සිටිති.

ආහාර පිසීමේදී ඒවා මැස්සන්ගෙන්  හා  ජලයෙන් දූෂණය වීමට තිබෙන ඉඩකඩ ඉතා වැඩි බැවින් ඒ පිලිබඳ වඩාත් කල්පනාකාරී වන්නැයිද ඔවුහු පෙන්වාදෙති‍. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් රෝගයත් සමග පාචන රෝගයත් පැතිර ගියහොත් එය ඉතා බරපතල විය හැකි බැවින් මේ මොහොතේදී වෙනත් වසංගත තත්ත්වන් රටතුළ  නිර්මාණය වීමට තිබෙන ඉඩකඩ හැකි පමණ අවම කර ගැනීමඉතාමත් යෝග්‍ය යැයිද ඔවුහු පෙන්වාදෙති.


 

Exit mobile version