නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තොම්බර් 01 දා තෙක් දීර්ඝ වෙයි…

නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තොම්බර 01 දා අළුයම 4 තෙක් දීර්ඝ කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද  (17) උදෑසන රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේදී මෙම තීරණය ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ඉකුත් අගෝස්තු මස 20 වෙනිදා සංචරණ සීමා පනවනු ලැබූ අතර එය ඉකුත් අගෝස්තු මස 31 වෙනිදා සිට නැවතත් දීර්ඝ කිරීමට තීරණය කෙරිනි.


Exit mobile version