සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිධන් හාරමින් සිටි පුද්ගලයෙක් පොලිස් වැටලීමකට බියෙන් දිව යද්දි බිම ඇදවැටී මිය ගිහින්….

by editor
ඔක්තෝබර් 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

තිස්සමහාරාම අලුත්ගොඩ ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු සොයා අනවසර කැනීමක් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිදුකල වැටලිමකදි පළායමින් සිටි සැකකරුවෙකු බිම ඇද වැටී මිය ගොස් සිටිය දී හමුවි ඇත. 

බිම ඇදවැටුන සැකකරු  පොලිසිය විසින්  ඊයේ  (23 ) රාත්‍රියේ දි වහාම  රෝහල්ගත කළ නමුත් ඔහු රෝහල්ගත  කරන විටත් මියගොස් සිට ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අංක 53, රණසිරිපුර, වීරවිල පදිංචි අබේනායක ගුණසිරි නැමති 56 හැවිරිදි  පුද්ගලයෙකි.

තිස්සමහාරාම පොලිස් වසමේ අලුත්ගොඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරන බවට තිස්සමහාරාම පොලීසියට ලද තොරතුරකට අනුව පොලිස් නිළධාරීන් කණ්ඩායමක් විසින්  ඊයේ  රාත්‍රි 6.30 ට පමණ මෙම වැටලීමක් සිදුකර තිබේ.

පොලිස් නිළධාරීන් වැටලිම සිදුකරන අවස්ථාවේ එහි සිටි සැකකරුවන් පළාගොස් තිබේ. පසුව පොලිස් නිළධාරීන් විසින් අවට පරීක්ෂා කරන විට දිවයාමේදී බිම ඇද වැටී සිටි එක් සැකකරුවෙකු දැක වහාම   ප්‍රතිකාර සදහා තිස්සමහාරාම රෝහලට ඇතුළත් කර ඇති නමුත් රෝහල්ගත කරන විටත් සැකකරු මියගොස් සිට තිබේ.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

සිද්ධියට අදාලව පළාගිය සැකකරුවන් තිදෙනෙකු තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාතර නා විමන ප්‍රදේශයේ දි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් කොළඹ ප්‍රධාන කාන්තා පාසලක ක්‍රීඩා උපදේශක බව හෙළි වේ!

Next Post

කෝටි ගණන් වියදම් කර කරාපිටිය රෝහල් වෛද්‍ය රසානයාගාරයට ගත්ත යන්ත්‍ර 02ක් මිලදී ගත් සිට වසර 07ක් එක්වරක්වත් භාවිතා කර නෑ… විගණනය හෙළි කරයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.