නව කැබිනට් ප්‍රකාශකවරු වෛද්‍ය රමේෂ් සහ ගම්මන්පිල.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නව කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස බලශක්ති ඇමති උදය ගම්මන්පිල හා වැවිලි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස් වූ නව රජයේ ප්‍රථම කැබිනට් රැස්වීමේ දී මෙම පත්වීම සිදු කර තිබේ. පසුගිය රජයේ කැබිනට් ප්‍රකාශකවරු ලෙස බන්දුල ගුණවර්ධන හා රමේෂ් පතිරණ කටයුතු කළේය. මෙවර බන්දුල ගුණවර්ධන ඇමතිවරයාට එම තනතුර ලබාදීමට යෝජනා වී තිබුණත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත.

Exit mobile version