සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නලීන් ප්‍රදීප් උඩවෙල… ඔහුත් අප හැර දා යන්නම යයි!

by editor
සැප්තැම්බර් 23, 2025
in පුවත්
nalin-pradeep
Share on FacebookShare on Twitter

ආදරණීය සහෘදයෙක්, ජනතාවාදී කලාකරුවෙක් මෙන්ම දයාබර රසිකයෙක් වු ප්‍රවීන රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල දිවිසැරියෙන් සමුගත් බව ඉතාම සංවේගයෙන් ලියා තබමු.

නලීන් 56 වැනි වියෙන් සිය දිවි ගමන අකාලයේ නිමා කරන්නේ අද (23) උදෑසන 5.45ට පමණ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ය.

නලීන් කලාකරුවෙක් වශයෙන් පමණක් නොව තමන් අදහන දේශපාලනය වෙනුවෙන් ජීවිත වරප්‍රසාද කැප කර ඉදිරිපත් වූ දේශපාලනඥයෙකි. 2014 පළාත් සභා මැතිවරණයේ දී හෙතෙම පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස බස්නාහිර පළාත් සභාවට තේරී පත් වන්නේය. ඒ මහින්ද රාජපක්ෂ දේශපාලනයට එරෙහි දේශපාලනයක් කළ සරත් ෆොන්සේකා ගේ නායකත්වය සහිත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙනි.

නලීන් උපත ලබන්නේ 1969 මාර්තු 30 වැනිදා ය. සිනමාව වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය  තුළ ද ඔහු ප්‍රකට කළ ප්‍රතිභාත්මක රංගනය බොහෝ විචාරක පැසසුමට ලක් විය. නලීන් සිය සිනමා ජීවිතය ආරම්භ කරන්නේ 1998 දී ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කළ ජුලියට්ගේ භූමිකාව චිත්‍රපටයෙනි. ඔහුගේ වඩාත් ජනප්‍රිය සිනමා රංගන භූමිකාවන් තාරකා මල්, පරාවර්තන සහ ආසයි මං පියාඹන්න චිත්‍රපටවලින් ප්‍රකාශ විය.

ජූරිය, කැලණි පාලම, මේඝ, මෝදර මෝල, මී හරක්, නව හුණුවටයේ කතාව, සෙවනැලි ඇද මිනිස්සු, සුද්දෙක් ඔබ අමතයි වේදිකා නාට්‍යවල නලීන් ප්‍රදීප් උඩුවෙල දැක්වූ විශිෂ්ට රංග කෞෂල්‍ය සහෘද රසවතුන්ට කවදාවත් අමතක නොවනු ඇත. බට්ටී, බාලොලි, ඇත්කඳ ලිහිණි, ඉර අවර, ඉසුරු පවුර, මිල්ලෑව වලව්ව, ඇතුළු ටෙලි නාට්‍ය 42කට වැඩි ප්‍රමාණයක ඔහු රංගනයෙන් දායක වුනේය. එමෙන්ම ඔහු අවස්ථා ගණනාවක දේශීය සම්මාන උළෙලවල සම්මානයට පාත්‍ර වූයේය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

මේ ආදරණීය මිනිසාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කටුනායකින් මාට්ටු වෙතැයි සිතා යාපනේ ගුවන් තොටුපල හරහා රත්තරන් පන්නන්න හැදූ කොළඹ කාන්තාවක් ලක්ෂ 35ක රන් සමග අත් අඩංගුවට…

Next Post

සියලුම විදුලි සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.