දොඩංගොඩ දී පුද්ගල ඝාතනයක්!

Murder

සුමිත් පොතුපිටිය

තියුණු ආයුධවලින් කපාකොටා අද අළුයම එක්දරු පියෙකු ඝාතනය කර ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ, දොලේලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී මාතර ආරච්ච්ගේ දිමුත් චාමික නමැති 37 හැව්රිදි එක්දරු පියෙකු බව පොලිසිය කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ පවත්වති .

Exit mobile version