සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශබන්දුට එරෙහිව අධිකරණය ලබා දුන්නේ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන්, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම වෙනුවෙන් වූ වැදගත් තීන්දුවක්!

කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා කියයි!

by editor
ජූලි 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පොලිස්පති ධූරයේ රාජකාරි කිරීම තහනම් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අද ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මේ රටේ යුක්තිය සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම වෙනුවෙන් දෙනු ලැබූ අතිශය වැදගත් තීන්දුවක් බව කතෝලික සභාවේ මාධ්‍යධ ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා අද ප්‍රකාශ කළේය.

උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කළේ අද (24) අග රදගුරු නිල නිවසේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමිකාදිනල් හිමිපාණන් එම නඩුවේ පැමිණිලිකාර පාර්ශවයේ කෙනෙක්. අපි ඉන් දහසක් කලේ මේ දේශබන්දු තෙන්නකෝන් කියන තැනැත්තා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ඔහුට විරුද්ධව නිර්දේශයක් තියනවා.

ඒ තමයි ඔහු මේ ප්‍රහාරය වැලැක්වීමේ වගකිම පැහැර හැරිම නිසා ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් තියන්න කියන එක.

විනය පරික්ෂණයක් සිද්ධ වුනා කියලා කාලයකට කලින් ප්‍රකාශ වුනා. නමුත් ඒ විනය පරීක්ෂණය නිසි පරිදි සිද්ධ වුනේ නෑ. හරි හැටි විනය පරීක්ෂණයක් තියනවා නම් එය සිදුවිය යුත්තේ දේශබන්දු තෙන්නකෝන් මහත්තයගේ ධූරය අත්හිටුවලා. ඔහු එතැනින් ඉවත් කරලා ඔහුගේ ධූරය අත් හිටුවලා තමයි විනය පරික්ෂණයක් කළ යුත්තේ. එහෙම දෙයක් සිද්ධ වුනේ නෑ.

ඒ විනය පරීක්ෂණය කරන්න පත් කරලා හිටිය කමිටුවෙ හිටිය අය දේශබන්දු තෙන්නකෝන්ට වඩා වඩා පහළ ශ්‍රේණිවල ඉන්න නිලධාරීන්. ඒ නිසා ඒ පරික්ෂණය පිළිගන්න පුලුවන් පරික්ෂණයක් නෙමෙයි කියලා දැන් බොහෝ තැන්වල තියනවා.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

අපි කියන්නේ එවැනි තැනැත්තෙක් පොලිස්පති ධූරයට පත් කිරීම කියන්නේ, චෝදනාවට ලක් වෙලා තියන කෙනෙක් පාස්කු ප්‍රහාරය සහ තවත් දේවල් සම්බන්ධයෙන්… මෑතක ලැබුණ නඩු තීන්දුවල අපි දැක්කා ඔහු රැඳවුම් භාරයේ සිටි අයට ඉතාම ධරුණු වද හිංසා පැමිණවීම සම්බන්ධව ඔහු වරදකරු වුනා. ඔහුට දඬුවම් නියම කළා. වන්දි ගෙවන්නත් සිද්ධ වුනා.

එවැනි පුද්ගලයෙක් පොලිස්පති ධූරයේ රැඳී ඉන්නවා කියන්නේ අපට බලාපොරොත්තු වෙන්න බෑ යුක්තිය හා සාධාරණත්වය.

ඒ නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙනුත් යුක්තිය සහ සාධාරණය ගන්න පුලුවන්කමක් නෑ . මේ පුද්ගලයා එම ප්‍රහාරයේ විමර්ශන කොමිෂන් සභාවකින් නිර්දේශයක් තියන පුද්ගලයෙක්. විනය පරික්ෂණයක් කරන්න කියලා නිර්දේශ කළ පුද්ගලයෙක් පොලිසියෙ ලොකු පුටුවෙ ඉන්දවනවා. ඒ යුක්තිය අපට බලාපොරොත්තු වෙන්න බෑ.

ඒ නිසා තමයි මේ නඩුවට කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික සභාව සම්බන්ධ වුනේ. නඩුවෙ තීන්දුව එනතුරු දේශබන්දු තෙන්නකෝන් මහත්මයාට පොලිස්පති ධූරයේ රාජකාරි අත්හිටුවලා තියනවා ශ්‍රේෂ්ඨාධිකරණය.

ඒක ඉතාමත්ම වැදගත් හොඳ තිරණයක්. මේ රටේ යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කිරීම වෙනුවෙනුත්… ඒ වගේම නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම වෙනුවෙනුත්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ ජන ගහණයෙන් සියයට 22ක් ණය ගැති භාවයේ… ඉන් සියයට 20ක් ණය වෙලා තියෙන්නේ කෑම ටික ගන්න!

Next Post

දේශබන්දුට ‍ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආණ්ඩුව අභියෝග කරනව ද?… තීන්දුව ගැඹුරින්  සමාලෝචනය කර මතය කියන්න කැබිනට් මණ්ඩලය සූදානම් ලු…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.