දෙහිවල සත්වෝද්‍යානයේ ෂීනා සිංහයාටත් කොවිඩ්

Dehiwala zoo

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකු වන “ෂීනා” ද කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇ.තැයි තහවුරු වී තිබේ.

12 හැවිරිදි ෂීනා සිංහයා වෙනත් සතුන්ගෙන් හුදෙකලා කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට පෙර කොවිඩ් -19 ආසාදනය වූ බවට තහවුරු වූ සිංහයා වන තෝර්ට ආසන්නව සිටින සතුන් පිළිබඳව පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ කිහිපයක් සිදු කර ඇති බව සත්ව විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.


Exit mobile version