දී ඇල් ඔය පිටාර ගලා නිවාස 737ක් යටවෙයි… පවුල් 2882ක් අවතැන්…

flood

කිර්ති ප්‍රනාන්දු – 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දී ඇල් ඔය පිටාඑ ගැලීම නිසා අත්තනගල්ල කොට්ඨාසයේ ග්‍රමා සේවා වසම් 22ක නිවාස 737ක් ජලයෙන් යටවී ඇතැයි අත්තනගල්ල ආපදා සහන සේවා ඒකකය පවසයි.

එයින් පුද්ගලයන් 2882ක් අවතැන් වී ඇතැයි එම ඒකකය කියයි.

ජලයෙන් යටවී තිබූ නිවාස තුළ සිරවී සිටි පුද්ගලයින් විශාල පිරිසක් යුද හමුදාව විසින් දියත් කළ මෙයෙහුමක දී ගලවාගෙන තිබේ. ගලවාගත් සියලු පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන විත් රඳවා පිසූ ආහාර ලබා දීම ආරම්භ කළ බව අත්තනගල්ල ආපදා සහන සේවා නිලධාරී ටී.බී. නිර්මාල් ලංකාසරට පැවසීය.

Exit mobile version