අද රාත්‍රී 8.50 වනවිට තවත් කොවිඩ් ආසාදිතයන් 145ක වාර්තා වීමත් සමග දිවුලපිටිය කොවිඩ් පොකුර 1500 ඉක්මවා ගියේය.
මෙම 145 වාර්තා වන්නේ නිරෝධායන කඳවුරු වලින් 48ක් හා අශ්‍රිතයන් ජීවත් වන සමාජයෙන් 97 ලෙසිනි.
අද දිනය තුළ දැනට වාර්ත වී ඇති කොවිඩ් ආසාදිතන් ගණන 194කි. ඒ අනුව මේ වනවිට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 1591ක් බව රජය නිවේදනය කරයි.