සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දියවඩන නිලමේ ඡන්දය නොවැම්බර් 07 ?…

by editor
සැප්තැම්බර් 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දියවඩන නිලමේවරයා තෝරා ගැනීමේ ඡන්දය නොවැම්බර් මස 07 වැනිදා පැවැත්වීමට සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි වාර්තා වේ. නොවැම්ර් මස 07 වැනිදා සිකුරාදා දිනයකි.

පනත ප්‍රකාරව දියවඩන නිලමේවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දිනය මාසයකට පෙර ප්‍රකාශ කළ යුතුව ඇත. ඒ රටේ ලිඛිත ප්‍රධාන මාධ්‍යවන පුවත්පත් ඔස්සේය.

1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත අනුව දියවඩන නිලමේවරයෙකුගේ නිලය පුරප්පාඩු වී තෙමසක් ඇතුළත ඔහු තෝරා පත් කර ගත යුතුය. මෙරව දියවඩන නිලමේ තනතුර සඳහා හිටපු දියවඩන නිලමේ නිලංග දෑල ට අමතරව තවත් අපේක්ෂකයෝ 05 දෙනෙක් තරග වදිති.

දියවඩන නිලමේ පත් කරගැනීමේ චාරිත්‍රය

මල්වතු විහාරයේ සහ අස්ගිරි විහාරයේ මහනායක හිමිවරුන් දෙපළට
උඩරට අය වන අධිකාරම්වරු හා දිශාවරු උඩරට දිසාවන් තුළ නිල දරන රටේ මහත්වරු සහ ප්‍රාදේශීය ආදායම් නිලධාරීවරු උඩරට දිසාවල පිහිටි සියලුම දේවාලවල බස්නායක නිලමේවරු එවකට ගත වූ තුන් අවුරුද්ද තුළ වාර්ෂිකව ආදායම් රු. 1,000 කට වැඩි යැයි බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් ගණන් ගනු ලබන උඩරට දිසාවන් තුළ පිහිටි සියලුම සිද්ධස්ථානවල භාරකරුවන්ට බලය පැවරේ.

සාම්ප්‍රදායානුකූලව උඩරට රාජධානියට අයත්ව තිබූ දිස්ත්‍රික්ක 16 ක් තුළ පිහිටි,

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

  • රජ මහා විහාරස්ථාන 157 ක භාරකාර හිමිවරුන්
  • ප්‍රාදේශීය ලේකම්වරුන් 170 දෙනෙකු
  • දේවාලවල බස්නායක නිලමේවරුන් 31 දෙනෙකු
  • විහාරවල හා දේවාලවල ගිහි භාරකරුවන් 4 දෙනෙකු ඇතුළු 362 දෙනෙකුට මෙවර දියවඩන නිලමේවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද අයිතිය හිමිව තිබේ.

නමුත් 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත අනුව, මෙම නිලවරණයට ඡන්ද අයිතිය ඇති නමුත් කාන්තාවන් හා අන්‍ය ආගමික ප්‍රාදේශීය ලේකම්වරුන් 95 දෙනෙකුට පමණ මෙවර නිලවරණයට ඡන්දය දීමෙන් වැළකී සිටීමට සිදුව තිබේ.

ඒ අනුව මෙවර දියවඩන නිලමේ නිලවරණයට ඡන්දය ප්‍රකාශ කිරිමේ අයිතිය ඇත්තේ ලියා පදිංචි ඡන්ද දායකයින් 267 දෙනෙකුට පමණි. එයින් 157 බෞද්ධ භික්ෂුන් වහන්සේලා වීම ද විශේෂත්වයකි. ඒ අනුව දියවඩන නිලමේවරයා තෝරා පත් කර ගැනීමේ රැස්වීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගෙන් කැඳවීම් ලිපි ලැබෙන්නේ 267 දෙනෙකුටය.

තීරණාත්මක ඡන්දය 

මෙවර තීරණාත්මක ඡන්දය භික්ෂූන් වහන්සේලා අත රැඳී ඇතැයි ද උපකල්පනය කළ හැක. ඊට හේතුව වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 51% ක් පමණ උන්වහන්සේලා සතුව තිබීමය.

ඔවුන්ගේ රැස්වීමෙන් අනතුරුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රහසිගත ඡන්දයකින් දියවඩන නිලමේවරයා තෝරාපත් කර ගත යුතු බව පනතේ සඳහන්ය.

පුරප්පාඩු වී ඇති නිලයට තේරීම සඳහා එක් අයෙකුගේ නම පමණක් යෝජනා කර අනුමත කර ඇත්නම්, එම තැනැත්තා දියවඩන නිලයට පත් වූ බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කළ යුතුය.

නමුත්, එක් අයෙකුට වැඩි දෙනෙකුගේ නම් යෝජනා වී අනුමත කර ඇත්නම්, ඡන්දය ගෙන වැඩි ඡන්දය ගත් තැනැත්තා දියවඩන නිලයට පත් වීම සිදුවේ. එම තැනත්තා වයස අවුරුදු 70 නොඉක්මවූ අයෙකු විය යුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇත්තටම තිත්ත වෙලා තියෙන්නේ… ඔයාලට දෙන අන්තිම වෝනින් එක. සර්විස් එක දෙන්නේ නැතිනම් යන්න… ඇමති බිමල් දුම්රිය සේවකයින්ට කියයි!

Next Post

අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට ළමා හිතකාමී අධිකරණ කාමරයක් විවෘත වේ… රට පුරා අධිකරණවලට මෙම පහසුකම ලබා දීමට සැලසුම්!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.