බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දින ඇසුරුම් වෙනස් කර බෙහෙත් විකිණූ දෙහිවල ජවාරමා අත් අඩංගුවට…

by editor
ජූනි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter


ඖෂධ නොවන, විටමින් ඇතුළු වෙනත් අතිරේක ආහාර ඛාණ්ඩයට ගැනෙන පෙති කරල් ඇතුළු ද්‍රව්‍ය තොගයක් කල් ඉකුත්වන දින වෙනස් කර, නව මුද්‍රිත ඇසුරුම්වල බහා ඇසුරුම් කරමින් සිටි ජාවාරම් කරුවන් කණ්ඩායමක් දෙහිවල නැදිමාල රබවර්වත්ත පාරේ පිහිටි ගබඩාවක් තුළ දී අත්අඩංගුවට ගැනීමට ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පාලන ඒකකය ඊයේ (13) කටයුතු කර ඇත.

Matix Lifecare(pvt)ltd නැමැති ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ආයතනයක් මගින් ආනයන කළ බෙහෙත් වර්ග කල් ඉකුත්වන දින හා බාහිර ඇසුරුම් වෙනස් කර වෙළෙඳපලට නිකුත් කරන බවට දෙහිවල පොලිසියට ලැබුණු තොරතුරක් මත දෙහිවල පොලිසිය හා එක්ව ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පාලන ඒකකය විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.

Drug
බෙහෙත් ඇසිරීමට පෙර


වැටලීම සිදුකරනු ලැබූ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත පෙරේරා ලංකාසරට පැවසුවේ මෙම ස්ථානයේ යළි ඇසුරුම් කර තිබුණේ ඖෂධ නොවන විටමින් ඇතුළු අතිරේක ආහාරමය ද්‍රව්‍ය බවය.

වැටලීම කරන අවස්ථාවේ එම ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට ව්‍යාජ ලෙස සකස්කළ මුද්‍රිත ඇසුරුම් ලක්ෂ ගණනක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ඔහු කීවේය. එමෙන්ම මේ පුද්ගලයන් ස්ටිකරයක් යොදාගෙන කල් ඉකුත්වන දින හා නිශ්පාදිත දින ද වෙනස් කරමින් සිටි බව ඔහු හෙළි කළේය.

Drug
ඇඟපත හදන විටමින් වර්ග තොග පිටින් කාඩ්බෝඩ් පෙට්ටිවල



මෙම ප්‍රධාන වරද දෙක සඳහා මෙම ආයනය පවත්වාගෙන යන පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආරංචි මාර්තග හවුරු කළේය. ආයතනය හිමිකාර මොහොමඩ් නුහුමාන් මොහොමඩ් රිසාන් නැමැති අය මේ වනවිට අදාල වරද සම්බන්ධව උසාවියට ඉදිරිපත් කර ඇප මත මුදාහැර ඇත.

අතිරේක ආහාර ද්‍රව්‍ය සඳහා ඖෂධයකට ක්‍රියාත්මකවන සේ කටයුතු කිරීමට ඖෂධ නියාමන අධිකාරී පනත අනුව නෛතික ප්‍රතිපාදන නොමැති නිසා ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය තහවුරු කරගැනීම් කිරීමට එම ඇසුරුම් ද්‍රව්‍යවල සාම්පල 12ක් රැගෙන ආ බව ප්‍රධාන අහාර හා ඖෂධ පරීක්ෂක අමිත පෙරෙරා කීවේය.

මේ සම්බන්ධව මාධ්‍යයට තොරතුරු වසන් කිරීමට කටයුතු කර ඇතිදැයි අප කළ විමසුමක දී ඔහු ප්‍රකාශ කළේ මහජන සෞඛ්‍යයට හානිකර ජවාරම් සැඟවීමට කිසිම විශේෂ අවශ්‍යතාවයක් ඖෂධ නියාමන අධිකාරියට නොමැති බවය.

වැටලීම කළ අවස්ථාව …

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගොවිතැනට බැස්ස දොස්තර පාදෙනියට කෘෂි විද්‍යාර්ථයින්ගෙන් පාඩමක්

Next Post

ගිනිගත් නැවේ කපිතාන් සීඅයිඩී අත්අඩංගුවට

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.