ජාතික ජන බලවේගය ලබා ගත් විශිෂ්ට ජයග්රහණයත් සමග හිමිවි ඇති මන්ත්රී ආසන හතරකි. වැඩිම මනාපයෙන් පත් වන්නේ ජාතික ජන බලවේගයේ වසන්ත පියතිස්සය. ලබා ගත් මනාප මෙසේය.
ජාතික ජන බලවේගය
- වසන්ත පියතිස්ස – 71120
මංජුල සුගත් රත්නායක – 50838
ප්රියන්ත කුමාර් විජේරත්න – 41313
මුතුමැණිකේ රත්වත්තේ 32145
අකිල ඉලංගෙයි මහජන කොංග්රසය
- මුහම්මදු තාහීර් – 14511
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රස්
- මීරාසාහිඹු උදුමාලෙබ්බේ – 13016
ඉලංගෙයි තමිල් අරුසු කච්චි
- කවීන්ද්රන් කෝඩීස්වරන් – 11962







