දැදුරු ඔය ගලයි…

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දැනට දැදුරුඔයේ වාන් දොරටු 8ම විවෘතකර ඇති අතර මේ වන විට ඝන අඩි 28000ක ජල ප්‍රමාණයක් මුදා හරිමින් පවතී.

කොබෙයිගනේ ඇඹලයාගම,රස්නායකපුර පොලොන්තලාව,නිකවැරටිය දණ්ඩුවාව,57 ඇල්ල මාර්ගය යන ප්‍රදේශවල අවදානම් තත්වයක් මතුවිය හැකි බව පූර්ව දැනුම්දීමක්  සිදුකෙරේ.

නමුත් මේ වන විටත් කිසිදු අවදානම ක් නොතකා බොහෝ පිරිස් දැදුරු අවට රැස්ව සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට කුරුණෑගල අනුරාධපුර 57 ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී ඇති අතර ,සියලුම ප්‍රවාහන කටයුතු සිදු වන්නේ නිකවැරටිය හරහාය. මේ වන විට එම මාර්ගයේ දැඩි වාහන තද බදයක් පවතී..

 

Exit mobile version