අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුවන් මරණ  විෂ සහිත කැස්ස සිරප් සහ පැරසිටමෝල් සිරප් වෙළෙඳපලේ…   ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවත් දැනුම්වත් කරයි!

by editor
පෙබරවාරි 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ

ඩයිඑතිලීන් ග්ලයිකෝල්/එතිලීන් ග්ලයිකෝල් නැමැති විෂ රසායන ද්‍රව්‍ය අධිමාත්‍රවෙන් අඩංගුවී ඇති නිසා මාරාන්තික තත්ත්ව ඇති කරන කැස්සට භාවිතා කරන සිරප් වර්ග සහ පැරිසිටමෝල් අඩංගු සිරප් වර්ග කීපයක්      සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව දැනුම්වත් කර ඇති බැවැනි  කුඩා දරුවන්ට  ඖෂධ ලබා දීමේ දී  වෛද්‍ය නිර්දේශමතම ලබා දෙන ලෙස    කොළඹ ජාතික විෂ තොරතුරු  මධ්‍යස්ථානය   දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

Alergo syrup, Emidone suspension, Mucorid syrup, Ulcofin suspension සහ Zincell syrup ලෙස වෙළෙඳපලට එන මෙම සිරප් වර්ග  ඉන්දියාවේ හා පාකිස්ථානයේ නිෂ්පාදනය කරන නමුත් අදාල නිෂ්පාදන ආයතනයන්ගෙන් එම ඖෂධ  මෙරටට ආනයනය නොකරන බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තහවුරු කර ඇතැයි  ද විෂ තොරතුරු මධ්‍යස්ථානය කියයි.

නමුත් නියාමනයකින් තොරව අවිධිමත් ලෙස ගෙන්වන ඖෂධ ජාවාරමක් ද රට තුළ හෙළි වී ඇති බැවින් මේ සම්බන්ධව දැඩි අවධානයකින් පසුවන ලෙස දන්වන එම මධ්‍යස්ථානය මෙම ඖෂධ විෂ වීම හේතුවෙන් පකිස්ථානය, ඉන්දියාව, මාලදිවයන සහ ලාඕසය රටවල දරුවන්ගේ  මරණ ද වාර්තා වී ඇති බව  පෙන්වා දෙයි.

මෙවැනි යම් කිසි සිරප් වර්ගයක් භාවිතා ක කිරීමෙන් අනතුරුව කිසියම් දරුවෙකුට බඩේ වේදනාවක්  පැන නැගුණහොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත්, වකගුඩු  රෝගී තත්ත්වයක් වාර්තා වන්නේ නම් ඒ සම්බන්ධව  විෂ තොරතුරු මධ්‍යස්ථානය වහාම දැනුවත් කරන ලෙසත් සේවයේ නියුතු සියලුම වෛද්‍යවරුන්ව මේ වනවිටත් දැනුවත් කර ඇතැයි අධ්‍යක්ෂකවරයා පැවසුවේය.

 

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුවන්තොටුපලේ ඇති වුනේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොවේ… ශ්‍රී ලංකන් ගුවන් ගමන් පමාවට හේතුව කියයි!

Next Post

තැතිගැන්ම නිසාම දේශපාලන ප්‍රතිවාදියා මරා දැමූ පසු ඔහුගේ මිනියටත් බය වුන පූටින්… පූටින්ව භීතියට පත් කළ රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි ගේ කතාව….

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.