දක්ෂිණ අධිවේගයේ ලක්ෂ 14ක් ඉස්සූ මුදල් අයකැමි අත්අඩංගුවට

arrested

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමේ සිදුවූ රුපියල් ලක්ෂ 14කට අධික මුදල් වංචාව සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගැලනිගම පිවිසුමේ සේවය කළ මුදල් අයකැමිවරයෙකි.

Exit mobile version