තිරිගු පිටි බදු සහනය ඉවත් කරයි… තිරිඟු පිටි මිල වැඩි වන ලකුණු?

තිරිඟු පිටි සඳහා පනවා තිබූ ආනයන බදු සහනය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.

2020 ජනවාරි මාසයේදී රේගු ආනයන බද්ද කිලෝවක් රුපියල් 15-16 සිට රුපියල් 3 දක්වා අඩු කිරීමත් සමඟ තීරුබදු නිදහස් කිරීම පසුගිය රජය සමයේ හඳුන්වා දී තිණි.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් රේගු ආඥාපනතේ 19A වගන්තියට අනුව තිරිඟු පිටි සඳහා පනවා තිබූ ආනයන බදු සහනය ඉවත් කිරීමේ මෙම තීරණය පිළිබඳ රේගු දෙපාර්තමේන්තුවට දැනුම් දුන් දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සහනය ඉවත් කිරීමත් සමඟ තිරිගු පිටිවල මිල මිල ඉහළ යාමට හැකියාවක් පවතී.


Exit mobile version