සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තිබුණු ආරක්ෂාව ඒ විදිහටම ඕන… ආරක්ෂාව අඩුකර මගේ මානව හිමිකම් කඩ කළා… අධිකරණ නියෝගයක් ඉල්ලා මහින්ද රාජපක්ෂ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි…

by editor
ජනවාරි 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නිසි ආරක්‍ෂාව තක්සේරු කිරීමකින් තොරව සැලකිය යුතු ලෙස අඩුකර ඇති තම ආරක්‍ෂක අංශ යළි පිහිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සහ වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු 29 දෙනෙකු නම් කර තිබේ.

නීතීඥ අනුරාධ සේනාරත්න විසින් ගොනු කරන ලද මෙම පෙත්සම මගින් පෙන්වා දෙන්නේ 2024 සැප්තැම්බර් 30 වන දින මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශ නිලධාරීන් 60 දෙනෙකුට පමණක් සීමා වූ අතර ඉතිරි පුද්ගලයින් ඉවත් කර ගත් බවයි.

තම ආරක්‍ෂාව අඩු කිරීම නිසි තක්සේරුවකින් තොරව සිදු කර ඇති බවත්, දැනට පොලිස් නිලධාරීන් මත පමණක් විශ්වාසය තබමින් තමාගේ ආරක්‍ෂාවට අනුයුක්ත කර ඇති සන්නද්ධ හමුදා සාමාජිකයන් කිසිවකු නොමැති බවත් මහින්ද රාජපක්ෂ‍ගේ පෙත්සමේ දැක්වේ.

දශක තුනක යුද ගැටුමක් නිමා කරමින් රට මෙහෙයවූ හිටපු ජනාධිපතිවරයා තමන්ට තවදුරටත් ත්‍රස්තවාදී තර්ජන එල්ල වන බව ප්‍රකාශ කරමින් පවසන්නේ තම ආරක්ෂාව අඩු කිරීම තම ජීවිතයට තර්ජනයක් බව දක්වමිනි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

තම ආරක්‍ෂාව අත්තනෝමතික ලෙස අඩු කිරීම ඔහුගේ මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කරන ලෙසත්, ඔහුගේ සම්පූර්ණ ආරක්‍ෂක බළකාය යළි සේවයේ පිහිටුවීමට නියෝග කරන ලෙසත් පෙත්සම අධිකරණයෙන් ඉල්ලා සිටී.

ඊට අමතරව, මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටින්නේ ඔහුට එරෙහි තර්ජන තක්සේරු කර ඔහුගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග අපේක්ෂා කරන බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය

Next Post

පාසල් මිදුලේ වන අලි පහරින් මිය සිවුදරු මවගේ දේහය පාසල ඉදිරිපිටට රැගෙනවිත් අවසන් කටයුතු කර කැකුළවල මිනිස්සු තමන්ගේ ජීවිත වේදනාව රටට පෙන්වති!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.