කොළඹ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 20,864 ක් ලබා ඉහළිනි.
- රනිල් වික්‍රමසිංහ – 7645
සජිත් ප්‍රේමදාස – 4080
නාමල් රාජපක්ෂ – 561
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 35,636
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 35,249
වලංගු ඡන්ද සංඛ්‍යාව – 34,190
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 1,059







