තවත් කොවිඩ් මරණ 43ක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 43ක් අද (20) සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාරතා කළේය.

ඒ පිරිමි පුද්ගලයින් 26 දෙනෙකු සහ කාන්තාවන් 17 දෙනෙකු වශයෙනි.

ඒ අනුව මෙරට නිල වශයෙන් වාර්තා කළ සමස්ත කොවිඩ් මරණ ගණන 3,870ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ පිළිබදව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version