තවත් කොවිඩ් මරණ 3ක්.. මුළු මරණ ගණන 194යි…

තවත් කොවිඩ් මරණ 03ක්  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. දර්ගා නගරයේ පදිංචි 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, තෙල්දෙණියේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, දකුණු කළුතර පදිංචි 57 හැවිරිදි කාන්තාවක් මරණකරුවෝ අතර වෙති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ මරණ තුන පිළිබදව රජය නිකුත් කළ නිවේදනය  පහත දැක්වේ.

Exit mobile version