තවත් කොවිඩ් මරණ 170ක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (18) තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 170ක් වාර්තා කළේය.

මිය ගිය අය අතර පුරුෂයින් 84ක් හා කාන්තාවන් 86ක් වේ.

වයස අවුරුදු 60 වැඩි මරණ 130ක් ඒ අතරින් වාර්තා වේ.

මේ වනවිට රජය විසින් වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණවල නිල එකතුව 6598කි.

මේ පිළිබඳව රජය නිකුත් කළ නිල වාර්තාව පහත දැක්වේ.

Exit mobile version