තවත් කොවිඩ් මරණ 144ක්..

තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 144ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.

කාන්තා 67ක් හා පිරිමි 77 මිය ගිය අය අතර වූහ. වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 122ක් ඒ අතර වාර්තා විය.

වයස අවුරුදු 30ට අඩු පුද්ගල මරණ 01 වාර්තා විය.


මේ වනවිට රට තුළ නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 11296කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version