තවත් කොවිඩ් මරණ 14ක්…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්   තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ    14ක් වාර්තා කළේ්‍ය.

ඒ අනුව රට තුළ   මේ දක්වා නිල වශයෙන් තහවුරු කර වාර්තා කර ඇති  සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගල මරණ  සංඛ්‍යාවද 14,086 ක් දක්වා ඉහළගොස් ඇත.

අද  වාර්තා කළ මරණ  අතර පිරිමි පුද්ගලයින් 11දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කර ඇති නිල නිවේදනය පහත දැක්වේ.

 

 

Exit mobile version