සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා කළේය. කොළඹ 10 ජීවත්වන වයස අවුරුදු 70ක පුද්ගලයන් දෙදෙනෙක්, මොරටුව ප්‍රදේශයේ 84 හැවිරිදි කාන්තාවක් මිය ගිය අය අතර වෙති. මරණ දෙකක් සිදුවන්නේ නිවෙස් තුළය. එක් මරණයක් සිදුවන්නේ අයි.ඩී.එච් රෝහලේ දීය.
වාර්තා වන මුළු කොවිඩ් මරණ ගණන මරණ 61 බව රජය නිවේදනය කරන්නේය.
රජය මේ පිළිබඳව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.