සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තණමල්විල වන සංහාරය පිළිබඳව හෙළිදරව් කලයි ජාවාරමා ගම්මුන්ට මරණීය තර්ජන කරද්දි ජාවාරමා සමග දීග කන වන සංරක්ෂණ නිලධාරීන් අසරණ ගොවීන්ගෙන් පළි ගන්න පටන් අරන්…

by editor
ජූලි 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

තණමල්විල කිවුල්ආරේ මහා වන සංහාරය පිළිබඳව මාධ්‍යයට හෙළිදරව් කළැයි වන සංහාරක මැරයා වූ රොට්ටි චමින්ද නමැති අයගෙන් හා ඔහුගේ ගෝලයන්ගෙන් ගම්මුන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි දෙකක් පොලීසියට ලැබී ඇති බවත් තණමල්විල මූලාස්ථාන පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් මේ වනවිට තනමල්විල මූලස්ථාන පොලිසියට පැමිණිලි දෙකක්ද ලැබී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තතණමල්විල පොලිසිය අදාළ ජාවාරම්කරුවන් හා අදාල පැමිණිලි සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.

ගැමියන් පවසන්නේ මෙ වන සංහාරයට රොට්ටි චමින්ද නැමැති අපරාධකරුට වන සංරක්ෂණ නිලධාරීන් ද ආධාර කළ බවත් සිද්ධියෙන් කිපුන වන සංරක්ෂණ නිලධාරීන්ගෙන් පිරිසක් මේ වනවිට පාරම්පරික හේන් ගොවියන්ට හා ගවහිමියන්ටද අදාල ගොවි බිම් හා ගව ගාල් ඉවත් කර ගන්නා ලෙසද බලපෑම් එල්ල කරමින් තම ජීවිතවලට දැවැන්ත විනාශයක් සිදුකරන බවය.

කිවුල් ආර ප්‍රදේශයේ මේ තරම් වන විනාසයක් සිදුවන තුරු නිදාගෙන සිටි වන සංරක්ෂණ නිලධාරීන් මේ වන විට අසරණ හේන් ගොවියා හා ගම්මුන් ඉලක්ක කරගෙන පමණක් නීතිය ක්‍රියාත්මක කරමින් සිටින්නේ මෙම වන විනාශය හෙළිකල නිසා බව පවසන ජනතාව මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුම්වත් කරන සංදේශයක් මේ වනවිට පිළියෙළ කරමින් සිටින බවය.

තණමල්විල කිවුල්ආර ප්‍රදේශයේ සිදු වූ මහා වන සංහාරයක් පිළිබඳව පසුගියදා මාධ්‍ය හරහා හෙළිදරව් කිරීමත් සමග තනමල්විල වන සංරක්ෂණ නිලධාරීන් තණමල්විල පොලිසියේද සහාය ඇතිව ප්‍රධාන කැලෑ ජාවාරම්කරුවා වූ රොට්ටි චමින්ද ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් එක් සැකකරුවන් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙස වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා නියෝග කලේය.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

මෙම කැලෑ ජාවාරම පිළිබඳ සම්පූර්ණ විමර්ශන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා වන සංරක්ෂණ නිලධාරීන්ට නියෝග කරනු ලැබුවේය.

ගම්මුන් පවසන්නේ අධිකරණයෙන් ඇප ලබා පැමිණි රොට්ටි චමින්ද ඇතුළු ඔහුගේ සහචරයින් පිරිස මේ වනවිට මේ සම්බන්ධයෙන් මාධ්‍යයට තොරතුරු අනාවරණය කර පුද්ගලයන් සොයා ඔවුන්ට මරණීය තර්ජනය එල්ල කරමින් සිටින බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තනමල්විල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.පී.එම් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්!

Next Post

ජගත් විතාන ගේ පුතාට හොර වාහනයක් විකිණීම – රෝහිතගේ දුවට සහ බෑණාට විදෙස් ගමන් තහනමක්…

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.