බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තණමල්විල දැරියට අහිමිවුන ජීවිත සාධාරණය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පෙනී සිටී…

by editor
අගෝස්තු 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තණමල්විල ප්‍රදේශයේ 2023 වසරේ සිට 16 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක් කිරීමේ අමානුෂික සිදුවීම් මාලාව සහ වින්දිතයාගේ මව විසින් චෝදනා කරන පරිදි අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් වින්දිත දැරියට වාචික හා මානසික හිරිහැර කිරීම දැඩි ලෙස හෙළා දකිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නිවේදනයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේගේ අත්සනින් යුතුව මෙම සිද්ධිය හෙළා දකිමින් නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ මෙම දැරියට මුහුණදීමට සිදුවූ අමානුෂික සිදුවීම් මාලාව තුළින් පෙන්නුම් කරන්නේ සිද්ධියට අදාලව ශ්‍රී ලංකාවේ සියලුම වගකිවයුතු බලධාරීන් සිය රාජකාරිය පැහැර හැර ඇති බවයි.

මෙවැනි අනීතික සිදුවීම්වලදී හෘද සාක්ෂියට එකඟව, වගකීමෙන් හා වගවීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ඇය අවධාරණය කරන සංසදය ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයයෙන් සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ සිද්ධියට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් අධීක්‍ෂණය කර දරුවාට තවදුරටත් හිරිහැරවලින් තොරව ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකස් කරන ලෙසත්, සමස්ථ ක්‍රියාවලිය කළමනාකරණය කර උරිම සැලකිල්ලෙන් ඇයට සුවපත් සමාජ ජීවිතයක් සඳහා   පිළියමක් ලබා දෙන ලෙසත්ය.

එවැනි අවස්ථාවන් ඇති වූ විට ඵලදායි ලෙස සහ සංවේදීව එම තත්ත්වයන් හැසිරවිය යුතු ආකාරය පිළිබඳව රටපුරා ගුරුවරුන් පුහුණු කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කාන්තා මන්ත්‍රී සංසදය ඉල්ලා සිටී. පාසල්වල ප්‍රතිරූපයට වඩා දරුවාගේ ගරුත්වය ප්‍රමුඛ වන අතර ප්‍රමුඛත්වය දිය යුතු බව සංසදය අවධාරණයෙන් පෙන්වා දෙයි.

කාන්තා සහ ළමා අයිතිවාසිකම් මෙලෙස උල්ලංඝනය කිරීම් කිසිසේත්ම පිළිගත නොහැකි බවත් ඒ සඳහා කිසිදු ඉඩක් නොතැබිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වැඩිදුරටත් පෙන්වා දෙයි. එවැනි සිදුවීම් වැළැක්වීමට සහ ශ්‍රී ලංකාවේ සෑම ගැහැණු දරුවකුගේම අයිතිවාසිකම් සහ ගෞරවය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවරයන් තහවුරු කිරීම සදහා ඉදිරියටත් පාර්ලිමේන්තු‍ මන්ත්‍රීවරියන්ගේ සංසදය පෙනී සිටින බවත් මෙම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු‍ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලාල් කාන්ත සහෝදරය පොලිස් ඇමතිකම ඉල්ලුවාදැයි අහන්න කියලා නාලිකාවක් එවපු ඒස්.ඒම්.ඒස් පණිවිඩයේ කතාව ඇත්තක් බව අද තහවුරු වුනා! . අනුර කුමාර දිසානායක!

Next Post

වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට අපොහොසත් වුන ජනපතිට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක්!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.