“ටවුටේ“ කුණාටුවේ අලුත්ම තත්වය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ හට ගත් අවපීඩන තත්ත්වය හා පසුව එය “ටවුටේ” නමැති සුළි කුණාටුව බවට පත්වීමෙන් දිවයිනට බලපෑ අධික වර්ෂාවෙන් සිදු වූ බලපෑම පිළිබඳ වාර්තාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත. එම වාර්තාව මෙසේ දැක්වේ.

Exit mobile version