ජනපති රුවන්වැලි සෑයේ අධිෂ්ඨාන පූජාවක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (13) රුවන්වැලිසෑයේ කප්රුක පූජාවකට සහ අධිෂ්ඨාන පූජාවකට සහභාගි විය.

ඉන් අනතුරුව එහි දුටුගැමුණු රජුගේ සහ විහාර මහා දේවියගේ පිළිරුවට ද පූජෝපහාර දැක්වීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි විය.


Exit mobile version