ජනපති ගෝඨාභය සහ අයෝමා සීයාලා ආච්චිලා වෙයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (08) සීයා කෙනෙක් වුනේය. ඔහුගේ එකම පුතු මනෝජ් රාජපක්ෂ අද  සිඟිති දියණියකගේ පියෙක් වූයේය.

මනෝජ් රාජපක්ෂ හා බිරිය මේ වනවිට ජීවත් වන්නේ ඇමරිකාවේය. දරුවාගේ මිත්තනිය ආයෝමා රාජපක්ෂ මේ වනවිට ඉන්නේ ඔවුන් දෙදෙනා සමගය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපතිවරයා රටේ පවතින කොවිඩ් වසංගතයත් සමග රට පාලනය කිරීමේ දුෂ්කර කටයුත්තට උර දී සිටින බැවින් එම ප්‍රීතිමත් අවස්ථාව ඔහුගෙන් ගිලිහී තිබේ.


Exit mobile version