බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන එන්තරවාසිය සැලකිය යුතු ලියැවිල්ලක් නොවෙයි… කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි!

by editor
නොවැම්බර් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීන පොහොර සමාගම විසින් ශාක නිරෝධායන මධ්‍යස්ථානය වෙත එන්තරවාසියක් එවා ඇති බවත් ඊට කලබල විය යුතු නැති බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා  පවසයි.

මේ වන විට එය අධිකරණයට ගිය කටයුත්තක් බව ද ඒ සම්බන්ධයෙන් ඊට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද කී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉදිරි දින තුන හතර ඇතුළත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇති බව කීය.
ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන මධ්‍යස්ථානය ලෝකයේ රටවල් 183 මඟ එක්ව ජාත්‍යන්තර නිරෝධායන සම්මුතීන්ට අනුකූලව කටයුතු කරන බව කී ආචාර්ය අජන්ත ද සිල්වා අදාල සම්මුතියේ සඳහන් පරිදි ඒ ඒ රටේ ස්වෛරීභාවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට හැකියාව ඇති බවද ඒ අනුව ශ්‍රි ලංකාවේ ශාක නිරෝධායන මධ්‍යස්ථානය කටයුතු කරන බවද කියා සිටියේය

චීන තානාපති වරයා ඊයේ 8 කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ගියේ ඇයිද යන්න තමන් නොදන්නා බවත් ඇතැම්විට පොහොර තොගේ සම්බන්ධ සාකච්ඡා කිරීමට විය හැකි බවත් කී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ අවස්ථාවේ අදාල නැවේ ඇති පොහොර තොගය කිසිදු හේතුවක් මත ලංකාවට ගොඩ බෑමට කටයුතු නොකරන බව ද කීය.

අදාල පොහොර තොගය හැර පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී සිටින කාබනික පොහොර ශ්‍රී ලංකාවට ලබාදීමට කැමති චීනය ඇතුළු සෙසු රටවල් වල කාබනික පොහොර සාම්පල ගෙන්වා ශාක නිරෝධායන මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුකූලද යන්න පරීක්ෂා කොට ඊට අදාලව පමණක් ගෙන්වීමට කටයුතු කරන බව ද ධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සපුගස්කන්ද කුණුගොඩකින් හමුවූ  කාන්තා මළ සිරුරේ සිද්ධියට සම්බන්ධ  ප්‍රධාන සැකකාර ඝාතකයා අත්අඩංගුවට…

Next Post

කාබනික වගාවෙන් අස්වැන්න 30%කින් අඩුවෙන බව තහවුරු වෙලා – සජිත්

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.