චමුදිත හෙට කොළඹ අපරාධ කොට්ඨාශයට

chamuditha samarawickrama

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා හෙ⁣ට(9) සවස 3 ට කොළඹ අපරාධ කොටිඨාසය වෙත කැඳවා තිබේ.

ඒ, ඔහු විසින් මීට දින කිහිපයකට පෙර පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සදහායි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් තමාට ඇති ජීවිත තර්ජන පිළිබඳව එම ලිපිය මගින් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර තිබුණි.


Exit mobile version