අත්අඩංගුවට ගත් ගුරුවරුන්ට ඇප

ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඊයේ (04) විරෝධතාවයේ නිරතවී සිටියදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44 දෙනා පුද්ගලික ඇප මත නිදහස් කර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (05) පස්වරුවේ ඔවුන් ඉදිරිපත් කර තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් භාරයට ගත් වාහන ද නිදහස් කිරීමට අධිකරණය මෙහිදී නියෝග කර ඇත.


Exit mobile version