ගුරුගොඩ එළුවන් කුකුළන් අතුරුදන් කළ හඳුන් දිවියා අල්ලයි

අතරගල්ල ගුරුගොඩ ප්‍රදේශයේ සැරිසරමින් රාත්‍රි කාලයේ එළුවන් සිටින හා කුකුලන් සිටින කොටුවලට ඇතුළු වී ඔවුන් කා දැමූ හඳුන් දිවියෙක් ඊයේ රාත්‍රියේ (14) අල්ලා අද උදෑසන ගල්ගමුව වනජීවි නිලධාරීන්ට භාර දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට එම ග්‍රාමයේ එළුවන් 12ක් හා කුකුලන් කීප දෙනෙක්ම මෙම හඳුන් දිවියා විසින් රාත්‍රි කාලයේ කා දමා ඇතැයි ගම්මු පවසති.

Exit mobile version