බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 143ක මුදල් වංචා චෝදනා… බ්‍රයන් තෝමස් රිමාන්ඩ්….

by editor
පෙබරවාරි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්  රුපියල් කෝටි 143ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලබන 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  බණ්ඩාර නෙළුම්දෙණිය  ඊයේ (11) නියෝග කළේය

ප්‍රසිද්ධ නිමි ඇඳුම් සමාගමක ආයෝනය කිරීමට අතරමැදියෙකු ලෙස ඉදිරිපත් වූ  දිනේෂ් ෂාෆ්ටර් නැමැති ව්‍යාපාරිකයෙකුගෙන් මෙම මුදල වංචා කළ බව එම ව්‍යාපාරිකයා විසින්  2019 මාර්තු මස 20 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයක් අධිකරණ හමුවේ ඉදිරිපත් වූ අවස්ථාවේ අධිකරණය මෙම නියෝගය කළේය.

ඊයේ ( 11) මෙම නඩුව අධිකරණයේ විභාගවන අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසෝක වීරසූරිය පැවසුවේ කෝටි සීයකට අධික මුදලක් සැකකරු විසින් පැමිණිලිකාර ව්‍යාපාරිකයාට වංචා කර ඇති බවය.

දිනේෂ් ෂාෆ්ටර් නැමැති පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ ආයතනය යම් යම් ව්‍යාපෘතීන්හි ආයෝජනයන කිරීම  සිදුකරන බවත්, සැකකරු ප්‍රසිද්ධ රෙදි පිළි ආයතනයක  නිමි ඇඳුම් ගෙන්වන අතරමැදියෙක් සේ කටයුතු කරන බව පෙන්වා පැමිණිලිකාර ව්‍යාපාරිකයාව  මෙම වංචාවට හසුකර ඇති බවත් අධිකරණයේ දී ප්‍රකාශයට පත් විය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

එහිදී පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණයට පැවසුවේ  මෙම සැකකරු 1996 දී  ද ක්‍රීඩකයන් පිරිසකගෙන් මුදල් වංචා කර ඇති බවත්, කූට ලේඛන පෙන්වා පුද්ගලයන් 15ක් පමණ තවත් අවස්ථාවලදී වංචාවට හසුකර ඇති බවත්, මොහුට හැඳනුම්පත් දෙකක් ඇති බවත්, සැකකරුට වෙනත් අධිකරණයක ද නඩුවක් පවතින බවත්ය.

මේ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ සැකකරු පිළිබඳ විමර්ශන පවත්වන බැවින් ඇප පනතේ 14 වගන්තිය ප්‍රකාරව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

සැකකරුගේ නීතිඥවරයා ඊට එරෙහිව කරුණු දක්වමින් මෙතෙක් සැකකරු විමර්ශන සඳහා සහාය ලබා දී ඇති බවත් ඔහුගේ වයස සෞඛ්‍යය තත්වය හා කොවිඩ් වසංගත තත්වය ගැන සලකා බලා සුදුසු ඇපයක් නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බලා මහ්ස්ත්‍රාත්වරයා සැකකරු ලබන 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. –

  • මව්බිම –

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසි ලයිස්තුවට යාපනයේ විජයකාන්තන් වයස්කාන්ත් ඇතුළත් වේ…

Next Post

පස්වෙනි වරටත් මඩොල්සිම හෙල්ලෙයි….

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.