fbpx
ඉරිදා, මාර්තු 26, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ සරසවියේ අහිංසක ආරක්ෂක නිලධාරියා ඝාතන වගකීම රජය භාර ගත යුතුයි – වසන්ත මුදලිගේ!

by editor
මාර්තු 8, 2023
in පුවත්
581 6
Share on FacebookShare on Twitter

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (07) සංවිධානය කොට තිබූ විරෝධතාවක් විසිරුවා හැරීමට පොලීසිය විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් ප්‍රහාරයට නිරාවරණය වූ එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක් මිය ගියගොස් ඇතැයි  ද එය මේ ආණ්ඩුව විසින් සිදුකළ ඝාතනයක් බව පැහැදිලිවම ප්‍රකාශ කරන්නේ යැයි ද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.

ඔහු පවසන්නේ මැතිවරණයක් ඉල්ලා මහ පාරට පැමිණි පසු ආණ්ඩුව විසින් ඝාතනය කළ නිවිතිගල සහෝදරයාගේ ඝාතනයේ දිගුවක් ලෙස මෙම ඝාතනය හඳුන්වා දිය හැකි බවය..

විරෝධතාව විසිරුවා හැරීම සඳහා පොලිසිය සහ කැරලි මර්ධන ඒකකය විසින් අදාල කඳුලු ගෑස් ප්‍රහාරය එල්ල කරන ලද අවස්ථාවේ දී පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ පිවිසුම් දොරටුවේ රාජකාරි කටයුතුවල නිරතව සිටි ආරක්ෂක නිනිලධාරියෙක්  මෙසේ මිය ගොස් තිබිණි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසන්නේ ලිප්ටන් වටරවුමේ සිට නුගේගොඩ හන්දිය දක්වා ගමන් කළ සාමකාමී  පා ගමනට කොළඹ විශ්විද්‍යාලය අසල දී ආරක්ෂක අංශ කඳුළු ගෑස් ගසා අනතුරුව සරසවියේ ගේට්ටුව කඩාගෙන ඇතුළට පැමිණ සරසවියේ පාඩම් කරමින් සිටි සිසු පිරිසකට ද පොලුවලින් පහර දුන් බවය.

ආරක්ෂක අංශ සාමාජිකයින් අත විශාල ප්‍රමාණයේ කුරුඳු පොලු තිබුණ බව  පැවසූ ඔහු එම පහරදීම හා ඒ අතරතුර සිදුකළ ඝාතනයට විරෝධතාවය පළ කිරීමට සංවිධානය කළ උද්ඝෝෂණය ට ද ආණ්ඩුව පහර දුන් බවය.

RelatedPosts

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි!

භාණ්ඩ වර්ග රැසක ආනයන තහනම ළඟදීම ඉවතට! ඒත් වාහන ගෙන්වීම තව අවුරුද්දකටවත් බෑ!

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

මිය ගොස් ඇති තැනැත්තා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි ව සිටි මැදි විය නොයික්ම වූ  අයෙකි.  කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්ව ඉන් බේරීම සඳහා වැසිකිළියක සැඟවුන ඔහු වැසිකිළිය තුළදීම මිය ගොස් ඇත.

Tags: නවතම
Share93Tweet58
Previous Post

රුපියල අද තවත් ඉහළට එයි – ඩොලරය 323න් එහා නොයයි !

Next Post

ජාතික ජන බලවේග විරෝධතාවට මහින්දානන්දගේ බීමත් ආධාරකරුවන් පහර දෙන්න හදලා!

Related Posts

පුවත්

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි!

මාර්තු 26, 2023
Import
පුවත්

භාණ්ඩ වර්ග රැසක ආනයන තහනම ළඟදීම ඉවතට! ඒත් වාහන ගෙන්වීම තව අවුරුද්දකටවත් බෑ!

මාර්තු 26, 2023
පුවත්

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

මාර්තු 26, 2023
Next Post

ජාතික ජන බලවේග විරෝධතාවට මහින්දානන්දගේ බීමත් ආධාරකරුවන් පහර දෙන්න හදලා!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි!

by editor
මාර්තු 26, 2023
0

Import

භාණ්ඩ වර්ග රැසක ආනයන තහනම ළඟදීම ඉවතට! ඒත් වාහන ගෙන්වීම තව අවුරුද්දකටවත් බෑ!

by editor
මාර්තු 26, 2023
0

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

by editor
මාර්තු 26, 2023
0

Litro

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

by editor
මාර්තු 26, 2023
0

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

by Lanka Sara Editor
මාර්තු 25, 2023 - Updated On මාර්තු 26, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි!
  • භාණ්ඩ වර්ග රැසක ආනයන තහනම ළඟදීම ඉවතට! ඒත් වාහන ගෙන්වීම තව අවුරුද්දකටවත් බෑ!
  • පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist