කොවිඩ් වසංගතය චීනයේ ප්‍රබලම පෞද්ගලික ආයෝජකයාටත් වැඩ වරද්දයි !

කොරෝනා වසංගතයත් සමඟ චීන ආර්ථිකයේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එරට ප්‍රබල ව්‍යාපාරිකයෙකු වන ගුවෝ ගුං චාන්ග් හට සිය වත්කම් විකිණීමට සිදුව ඇති බවට වාර්තාවේ.

චීනයේ වොරන් බෆට් ලෙසින් හැදින්වූ චාන්ග්ගේ ඉකුත් වසරේ ලාභය සියයට 95කින් පහත වැටීමකට මුහුණ දීමට සිදු වූ අතර එම තත්ත්වයට මුහුණ දීමට ඔහුට ඇමරිකානු ඩොලර් බිලියන 4.8 වත්කම් විකුණා දැමීමට සිදුව ඇති බවද වාර්තාවේ.
එහිදී අප්‍රේල් මාසයේදී යම් එකඟතාවයන්ට පැමිණීමට සමත්වූ නැන්ජිං යකඩ සහ වානේ සමාගම සතු දේපළ විකිණීමට ද පියවරගෙන ඇත. ඒ අනුව චාන්ග් විසින් සිය සමූහ ව්‍යාපාරයේ වත්කම් මිලදී ගැනීමට ගැණුම්කරුවන් දිගින් දිගටම සොයමින් සිටියි.

ඒ අනුව මෙම ලක්ෂණ වරකෙ චීනයේ මහා පරිමාණ ආර්ථික ශක්තිය විදිහා පාන සංකේතයක් වුවද අදවනිට මහා පරිමාන කාඩා වැටීමක් පෙන්වන්නක් බවට පත්ව ඇත.
“අපි වත්කම් විකිණීම කණගාටුවට කරුණක් නොවේ,” යනුවෙන් ඔහු මාර්තු මාසයේ පැවති ව්‍යවසායකයින්ගේ සංසදයේදී පැවසීය. ”


මෙම තත්ත්වය චීනයේ ව්‍යාපාරික ක්ෂේත්‍ර කිපයකටම බලපා ඇති අතර එහි වැඩිම බලපෑම දේපල වෙළදාම් ක්ෂ්‍රේතයට බලපා ඇත. මීට හේතුව වන්නේ කොරෝනා වසංගතයට පෙර චීනය තුල විශාල වශයෙන් නව නිවාස සහ ගොඩනැගිනි ඉදිකිරීම් සිදුවිය අතර ඊට ඉහළ අයෝජනයන්ට ගලා එ්මක් සිදුවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවෙතත් කොරෝනා වසංගයත් සමඟ ඇති වූ ආර්ථිකයේ සංකෝචනයේදී පෙනී ගියෝ චීනයේ සැබෑ නිවාස අවශ්‍යතාව අභිබවා නිවාස සහ ගොඩනැගිලි ඉදිරි කර ඇති බවයි. ඒ අනුව එම ගොඩනැගිනි කඩා දැමීමට පවා බලධාරීන් පියවරගත් අතර එය විශාල පිරිසකගේ අයේජනයන් වෙත විශාල අලාභයක් ගෙන එන ලදී.

Exit mobile version