කොවිඩ් මරණ 24ක්

තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 24ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය. මිය ගිය අය අතර කාන්තා 09ක් සහ පුරුෂ 15ක් වෙති.

ඒ සමගම මෙරට නිල වශයෙන් වාර්තා කර තහවුරු කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන 14182 දක්වා ඉහළ ගියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.


Exit mobile version