කොවිඩ් මරණ 11500 ඉක්මවා යයි!

කොවිඩ් මරණ 11 500 ඉක්මවා ගියේය. ඒ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 136ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කිරීමත් සමගය.

ඒ පිරිමි 76ක් සහ කාන්තාවන් 60ක් වශයෙනි.  මිය ගිය අය අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගල මරණ 106ක් වාර්තා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට නිල වශයෙන්  වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව  11 567කි.


 

Exit mobile version