කොවිඩ් පොකුරට තවත් 51 ක්… අද දවස තුළ 90යි. මුලු ගණන 1397යි..

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට අද සවස 7.05 වනවිට තවත් ආසාදිතයන් 51 දෙනෙක් එක් වූ බව රජය සඳහන් කරයි.

ඒ නිරෝධායන මධ්‍යස්ථානවලින් 15ක් හා සමාජයේ ආශ්‍රිතයන්ගේන් 36ක් ලෙසිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මේ වනවිට වාර්තා වන මුලු කොවිඩ් ආසාදිතයන් ගණන 1397කි. අද දවස තුළ මේ වනවිට ආසාදිතයන් 90ක් වාර්තා වී තිබේ.


Exit mobile version