කොවිඩ් පැතිරෙන්න හේතුව උද්ඝෝෂණ! . බුද්ධි අංශවල නව සොයාගැනීම ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි…

රටේ කොවිඩ් රැල්ලට හේතුව රට පුරා පැවති උද්ඝෝෂණ බව බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිවේදනය කරයි.

ගතවූ මාසය තුළ රට පුරා උද්ඝෝෂණ 120ක් පවත්වා ඇති බවත් සෑම එකකටම අවම වශයෙන් 1500කට අධික පිරිසක් සහභාගී වී ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බුද්ධි අංශ විසින් සොයාගෙන ඇත්තේ සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද මෙලෙස වූ ජන ඒකරාශි වීම නිසා රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත්  වී ඇති බව යැයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.


Exit mobile version