අද දින කොවිඩ් ආසාදිතයන් 703ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. මේ 703 දෙනා අතුරින් 237ක් බන්ධනාගාර රැඳවියන්ය. ඒ සමගම කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන 25025ක් වූයේය.
විශේෂත්වය වන්නේ බන්ධනාගාර ඇසුරෙහි කෙවිඩ් පොකුරක් නිර්මාණය වී වර්ධනය වෙමින් ඇති අයුරු වාර්තා වීමය. මේ පිළිබඳව රජය විසින් ප්රකාශයට පත් කළ නිවේදනය මෙසේය.