කොවිඩ් ආසාදිත උපදේශිකාව මාරවිලට පැමිණි දීර්ඝ ගමන…

නොදැන ගිය ගමන රටම කළඹයි....

දැනට කොරෝනා ආසාදිත බව තහවුරු කරගත් කන්දකාඩු කඳවුරේ මාරවිල උපදේශකවරිය මාරවිලට පැමිණ ඇත්තේ කැබ් රථයකින් පොලොන්නරුවට පැමිණ, පොලොන්නරුවෙන් බස් රථයක කුරුණෑගලට විත් කුරුණෑගලින් මීගමු බස් රථයක දංකොටුවට පැමිණ එතැනින් නාත්න්ඩියට පැමිණීමෙන් බව වාර්තා වේ.

ඒ වනවිට පුරා දින 4 ක් තිස්සේ ඇය කොවිඩ් රෝග ලක්ෂණ ප්‍රකට කරමින් සිටි බව ද කියැවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අතර දැනට නිල වශයෙන් වාර්තා කර ඇති රෝගීන් 56 දෙසීය පනහ ඉක්මවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. වැඩිවිය හැකි අවදානම් සහගත තත්වයකට මුහුණ දීමට තමන් සූදානම් බව හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මාධ්‍ය වෙත පවසා තිබිණි.

Exit mobile version