ඊයේ කොවිඩ් ආසාදිතයන් 4ක්

කොවිඩ් ආසාදිතයන් සිව්දෙනෙක් ඊයේ (25) මෙරටින් වාර්තා වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර පසුගිය 20 දා කොරෝනා රෝගය වැළදීම නිසා යාපනයේ එක් පුද්ගලයකු මිය ගිය අතර යාපනය ශීක්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් පස් දෙනෙකුත් තවත් රෝහල් දෙකක කොරෝනා රෝගීන් හතර දෙනෙකුත් වශයෙන් රෝගීන් 9 දෙනෙකු යාපනය අර්ධද්වීපය තුළින් එදින හමු වී තිබිණි.

 

 

Exit mobile version