සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිරි හිරවී මිය ගිය ගිය බව කී දින 45ක ළදරුවා මරා දමා ඇත්තේ ඔහුගේ අම්මා… අත පයත් කඩලා… පහර දීමෙන් ඔළුවෙත් තුවාල!

by editor
අගෝස්තු 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මව්කිරි හිරවීමෙන් මියගිය බව ප්‍රකාශ වුණු යාපනයේ දින හතලිස් පහක බිළිදා මියගොස් ඇත්තේ මව විසින් පහර දීමෙන් බව හෙළිවීමත් සමගම තෙලිප්පලේ පොලීසිය විසින් එම කාන්තාව ඊයේ ( 4 ) අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ අලවෙඩ්ඩි ප්‍රදේශයේ කාන්තාවක් සිය දරුවා රෝහල් ගත කොට තිබුණේ කිරි උගුරේ හිරවීමෙන් පසුව දරුවා නිසොල්මන් වී ඇති බව සඳහන් කරමිනි.

වෛද්‍යවරු වහාම එම දරුවාට ප්‍රථමාධාර ලබා දී තෙලිප්පලෙයි රෝහල වෙත මාරු කොට යැවීමෙන් පසුව දරුවා රෝහලේදී මියගොස් තිබුණි.

මෙසේ මියගොස් තිබුණේ යාපනය අලවෙඩ්ඩි ප්‍රදේශයේ දින හතලිස් පහක සසිරුබන් නිකලස් නැමති දරුවෙකි.
දරුවාගේ ශරීරයේ තුවාල කීපයක් තිබූ නිසා මරණය පිළිබඳව විශාල සැකයක් පවතින බව වෛද්‍යවරු තෙලිප්පලෙයි පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය අධිකරණ නියෝගයක් ලබා ගෙන දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ලවා පවත්වනු ලැබීය.

එහිදී අනාවරණය වී ඇත්තේ දරුවාගේ හිසට තදින් පහර කීපයක් එල්ල වීම නිසා දරුවා මියගොස් ඇති බවටය.
තවද දරුවාගේ අත් හා කකුල් වල අස්ති බිදීමක්ද සිදුව ඇති බව නිගමනය වී තිබුණි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ඒ අනුව දරුවාගේ මව තෙලිප්පලෙයි පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යයි.
කාන්තාව පොලීසියට ප්‍රකාශ කොට තිබුණේ කිරි පානය නොකල නිසා තමන් දරුවාගේ හිසට තට්ටු කල බවයි.
සැකකටයුතු මව මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තෙලිප්පලෙයි පොලිසිය පියවර ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔලිම්පික් යට දේශපාලනය – ගැහැණු පිරිමි පඹගාලක පැටලවූ බොක්සිං කෙල්ල රුසියානු කුමන්ත්‍රණයක ගොදුරක් ද?

Next Post

සුද්දන්ගේ සැඟවුන තිරිසනා එංලන්තයේ වීදි දිගේ හෙලිකොට්ටෙන් ඇවිදින හැටි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.