කැබිනට් අමාත්‍යාංශවලට නව ලේකම්වරු පත් වෙති…

කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු පත් කර ඇත.  එම පත්වීම් ලිපි භාර දීම අද (24) ජනාධිපතිවරයා විසින් ජනාධිපති මන්දිරයේ දී සිදුකළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නව කැබිනට් අමාත්‍යවරු 23 දෙනාගේ නාම ලේඛණය පහත දැක්වේ.

Exit mobile version