සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරීවරයා රිය අනතුරකින් මරුට… ගතවූ පැය 24 තුළ රිය අනතුරු මරණ 08යි..

by editor
දෙසැම්බර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර – පර්සි කුරුනේරු –

කැබිතිගොල්ලෑව පදවිය ප්‍රධාන මාර්ගයේ ඊතලවිද්දවැව ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ කුඩා ලොරි රථයක් මුහුණට මූණ ගැටීමෙන් සිදුවූූ අනතුරකින් යතුරුපැදිකරුවන කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයෙහි නියුතුව සිටි ගණකාධිකාරීවරයා ඊයේ (21) සවස මරු මුවට පත්ව ඇත.

ගල්නෑව සිනමා ශාලාව අසල පදිංචිව සිටි තිස් පස් හැවිරිදි අවිවාහකයෙකුවන හේනේගෙදර සුරාජ් රෝෂාන් උපතිස්ස මෙසේ මිය ගොස් ඇත. කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව ගණකාධිකාරිවරයා ලෙස සේවය කරන ඔහු පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩබලන ගණකාධිකාරිවරයා ලෙසද කටයුතු කර තිබේ.

ඔහු ඊයේ (21) සවස පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරී කටයුතු ආවරණය කොට නැවත කැබිතිගොල්ලෑවේ පිහිටි සිය නිල නිවස වෙත යතුරුපැදියෙන් ගමන් කරමින් සිටින අතරතුර ඉදිරියෙන් ගමන් ගත් කැබ් රථයක් පසුකරයාමට උත්සාහ කළ අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය කළ කුඩා ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිද්ධ වී ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු කැබිතිගොල්ලෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (23) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

RelatedPosts

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ගතවූ පැය 24 තුළ රට පුරා සිදුවූ රිය අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මියගොස්  තිබිණි.

ඊයේ (21) සෙසු අනතුරු සිදුව තිබුණේ මාරවිල, අම්බලන්තොට, ගම්පොල, හෙට්ටිපොළ, මඩකලපුව, මිරිහාන,  සහ සීදුව යන පොලිස් වසම්වලදීය

හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදු වූ අනතුරකින් තිදෙනෙකු මියගොස් තිබේ. හතලිහක් වූ බස් රථයේ ගමන් ගත් සියලුම මගීහු තුවාල ලදහ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව ආසන්නයේදී ඊයේ අලුයම 1:15ට පමණ වෑන් රථයක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් සහ පුද්ගලයෙකු මියගොස් තිබුණි.

මේ අතර ලංගම බස් රථ අනතුරක් ඊයේ පස්වරු 3ට පමණ කොළඹ – නුවර මාර්ගයේ කඩුගන්නාව ඩෝසන් කුළුණ ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන ගසක වැදී සිදුවූ අනතුරින් මගීන් හය දෙනෙක් තුවාල ලැබුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ආචාර්ය අභිධානය සඳහන් කළේ සභානායක කාර්යාලයෙන් එවූ ලේඛණ අනුවයි… පාර්ලිමේන්තු නිලධාරීහු සීඅයිඩියට කියති!

Next Post

වර්ණය වෙනස් වුනත් MOP පොහොර තොගයේ ප්‍රමිතිය ඉහළයි… රුසියාවෙන් ගෙන්වූ පොහොර තොගය ගැන කෘෂිකර්ම අමාත්‍යාංශය සහතික වෙයි!

Related Posts

පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.