සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාසල් රෝහල ශුක්‍ර බැංකුවට අමතරව බාහිර සංසේචන බැංකුවක් අරඹන්න සැරසෙයි!

by editor
ජූනි 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

ශුක්‍ර බැංකුවට අමතරව බාහිර සංසේචන බැංකුවක්ද ආරභ කිරීමට කාසල් කාන්තා රෝහල සුදානමින් සිටින බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කරයි.

දරුවන් නොමැති දෙමාපියන්ගේ ඩිම්බ සහ ශුක්‍රාණු බාහිර මාධ්‍යයක් තුළ සංසේචනය කර ( IVF) මවගේ ගර්භාෂයේ තැන්පත් කර දරුවන් ලබාදීමේ මෙම විශේෂ වැඩ පිළිවෙළ රෝහල තුළ ආරම්භ කිරීමට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් මේ වන විටත් සකස් කර අවසන් බව අධ්‍යක්ෂවරයා ලංකාසර වෙත පැවසුවේය.

මෙම බැංකුවට අවශ්‍ය උපකරණ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 200 ක් පමණවන බවත් පෙන්වා දෙන අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මෙම මුදල් ලබා දීමට කටයුතු කරමින් පවතින නමුත් මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය හරහා පරිත්‍යාගශීලීන්ටද දායක විය හැකි බව ඔහු පෙන්වාදේ.

දරුවන් නොමැති දෙමාපියන් විශාල සංඛ්‍යාවක් මෙම පහසුකම් කාසල් කාන්තා රෝහල තුළ ස්ථාපිත කරන මෙන් ඉල්ලීම් කරන බවත් මේ වන විටත් දරුවන් බලාපොාරොත්තුවෙන් කාන්තාවන් 1764 දෙනෙකු IVF බැංකුව තුළ ලියාපදිංචි වී ඇති බවත් හෙතෙම පවසා සිටියි.

ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පවා මෙම ව්‍යාපෘතිය කෙරෙහි යොමු වී ඇති අතර කාසල් රෝහල තුළ මෙය ස්ථාපිත කිරීමට ප්‍රසව හා නාරිවේද විශේෂඥවරුන්ගේ සංගමයේද සහයෝගය ලැබී ඇති බව පැවසේ.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

මෙහිදි සිදුවන්නේ දරුවන් නොමැති එහෙත් දරුවන් බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට ඩිම්බ උත්තේජක ඖෂධ ලබා දී ඔවුන්ගේ ඩිම්බ ප්‍රමාණ වැඩිකර අනතුරව එයින් කීපයක් විශේෂ උපකරණයන් මගින් පිටතට ගෙන එම ඩිම්බ සමඟ ඇයගේ සැමියාගේ ශුක්‍රාණු විශේෂ මාධ්‍යක් තුළ සංසේචනයට ලක් කිරිමක් යැයි වෛද්‍ය දන්තනාරයායන පැවසුවේය.

මෙසේ සංසේචනය වූ යුක්තානු සති දෙකකින් පසුව මවගේ ගර්භාෂය තුළ තැන්පත් කරන බවද පැවසු අධ්‍යක්ෂවරයා මෙසේ තැන්පත් කරන යුක්තානු සියල්ලම නිසිලෙස වැඩෙන අවස්ථාවන්ද විරල බව පැවසුවේය.

මවගේ ගර්භාෂයේ යුක්තානු කීපයක්ම තැන්පත් කරනුයේ එම කීපයම සාර්ථක වීමට ඇති හැකියාව නොමැති වුවහොත් ඉන් එකක් හෝ නිසිලෙස වැඩෙනු ඇති බව විශ්වාස කමින් යැයිද හෙතෙම කීය.

කෙසේ නමුත් මෙම ක්‍රමය නළදරු උපත් ලෙස වැරදි අර්ථකථනයක් නොකළ යුතු බවත් මෙම යුක්තානුව සංසේචනය කරණුයේ නළයක නොව මාධ්‍යයක බවත් අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

ඩිම්බය හා සංසේචනය විමට ස්වාමියාගේ ශුක්‍රාණුවට හැකියාවක් නොමැති වුවහොත් එම දෙපලගේ කැමැත්ත මත තම රෝහල තුළ ක්‍රියාත්මක ශුක්‍ර බැංකුවේ තැන්පත් කර ඇති ශුක්‍රාණුවක සහය ලබා ගත හැකි වනු ඇතැයි වෛද්‍යවරයා පැවසුවේය.

මෙම ව්‍යාපෘතිය සඳහා රසායනාගාර තාක්ෂණ විද්‍යාඥයින්ට විශේෂ පුහුණුවක් අවශ්‍ය බැවින් එම පුහුණුව ලබාදීමට මේ වන විටත් විදේශ රටක් සිය කැමැත්ත පළ කර ඇති බවද වාර්තා වේ.

දැනට මෙම සේවා ලබා දෙනුයේ පෞද්ගලික අංශයක එක් ආයාතනයක් පමණ බව පෙන්වා දෙන අධ්‍යක්ෂවරයා ඒ සඳහා රුපියල් ලක්ෂ 20 – 30 අතර මුදලක් වැය වන බවද කාසල් රෝහල තුළ මෙය සපුරා නොමිලේම සිදු කරන්නක් බවද පැසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉමියුනොග්ලොබියුලීන් අපරාධය ගාවගෙන කෙහෙලිය හෝදා ආණ්ඩුවට අන්නන්න ගිය පුද්ගලික නාලිකාවකට කරන දේ ගැන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අද රටට කියයි!

Next Post

ජනපති සහ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්!

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.