සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාන්තා එක් දින ලෝක කුසලාන ය – දකුණු අප්‍රිකාව සහ එංගලන්තය තරග වදින පළමු අවසන් පූර්ව තරගය අද…

by editor
ඔක්තෝබර් 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (29) පස්වරු 3.00ට ගුවහාතිදී පැවැත්වේ. 

මෙතෙක් පැවති තරගාවලි වාර්තා අනුව දකුණු අප්‍රිකානු කාන්තාවන්ට මේ තරගයෙන් එංගලන්තය පැරදවීම පහසු නැත.  මේ දෙපිල අවසන් වරට හමුවූ අවස්ථා තුනේදීම තරග ජය ගත්තේ එංගලන්ත කණ්ඩායමය.

මින් පෙර මෙම තරගාවලියේ මූලික වටයේ සිවු වන තරගයේ දී එංගලන්තය සහ දකුණු අප්‍රිකාව හමුවූයේය. ගුවහාති හි බර්සපාරා ක්‍රීඩාංගනයේ දී පැවති එම තරගයේ දී දකුණු අප්‍රිකාවනු කාන්තාවෝ එංගලන්තය හමුවේ බිහිසුණු පරාජයකට මුහුණ දුන්හ. පළමුවට පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පන්දු ඕවර 20.4කදී ලකුණු 69කට දැවී ගියහ.    එංගලන්ත පිල ඕවර 14.1කදී ජය හිමිකර ගත්තේ කිසිවකුත් නොදැවී තිබියදීය.

මේ දෙපිල 47 වරක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේදී හමුව තිබේ.  ඉන් තරග 36ක් ජය ගැනීමට එංගලන්තය සමත් වී ඇත.  දකුණු අප්‍රිකාව ජය ගෙන ඇත්තේ තරග 10ක් පමණි. දකුණු අප්‍රිකාව පසුගිය වසරේ දෙසැම්බර් මස ඩර්බන්හිදී පැවති තරගයෙන් අවසන් වරට එංගලන්තය පරාජය කර තිබේ.

මින් පෙර  පිට පිට  තෙවරක් දකුණු අප්‍රිකානු කාන්තාවේ  අවසන් පූර්ව වටයට පිවිසියහ.    අවසන් පූර්ව වටයට පිවිස ඉන් විසිවී ගියහ.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

එංගලන්තය අඛණ්ඩව අවසන් පූර්ව වටයට පිවිසි 6 වැනි අවස්ථාව මෙය ය. 2022 තරගාවලියේ අනුශූරියන් එංගලන්තය ය.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වේ. තරගාවලියේ අවසන් මහ තරගය ලබන ඉරිදා (2) පැවැත්වීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සම්පන්ධන්, කෙහෙළිය, දිලුම්, සනත් නිශාන්ත භාවිතා කළ නිල නිවාසවල මහාධිකරණ 04ක් පිහිටුවීමට සැරසෙයි…

Next Post

ගණේමුල්ල සංජීව ඝාතනයට අනුබල දුන් නීතිඥවරියක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.